පවතින නිරෝධායන පහසුකම් අනුව විදෙස් රටවල සිසුන් සියල්ල එකවර ගෙන්වා ගත නොහැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ලැබී ඇති ඉල්ලීම් අනුව රටේ ජනතාවගේද සෞඛ්‍ය ආරක්ෂාව සුරකමින් උපරිම පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ. විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී හෙළි කෙරුණා.
The post පවතින නිරෝධායන පහසුකම් අනුව විදෙස් රටවල සිසුන් සියල්ල එකවර ගෙන්වා ගත නොහැකියි appeared first on ITN News.
Post a Comment