Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලරූස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු දිවයිනට  

Add comments

බෙලරූස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් අද අලුයම දිවයිනට පැමිණියා.

බෙලරූස් හි මින්ස්ක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 1206 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙනුයි ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණේ.

ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මෙම පිරිස සෞඛ්‍ය පරික්‍ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කෙරුණා.

The post බෙලරූස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG