රාජගිරිය ආයුර්වේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 8 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා.
මෙම පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට එක්ව සිටි පුද්ගලයන් බවයි යුද හමුදාව සදහන් කළේ.
එම මධ්‍යස්ථානය තුළ තවත් රටවල් කිහිපයකින් පැමිණි ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
The post රාජගිරිය ආයුර්වේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ නිරෝධායනය අවසන් කළ 8 දෙනෙකු පිටව යයි appeared first on ITN News.
Post a Comment