Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 293ක් දක්වා ඉහළට  

Add comments

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු සුවය රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් 7 දෙනෙකු නාවික මහරෝහලින් ද දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද එක් අයෙකු IDH රෝහලින්ද මෙසේ පිටව ගිය බවයි නාවික හමුදාව පවසන්නේ.

මෙම දස දෙනා ද සමඟ මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 293 ක්.

 

The post සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 293ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG