Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝ නගර ආසන්නයේ කැනීමකින් ඉපැරණි සතුන් 60 දෙනෙකුගේ අස්ථි කොටස් සොයා ගැනේ  

Add comments

මෙක්සිකෝ නගර ආසන්නයේ කරන ලද කැනීමකින් ඉපැරණි ක්ෂීරපායී සතුන් 60 දෙනෙකුගේ අස්ථි කොටස් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

මෙම සතුන් රංචුවක් වශයෙන් සිටි අවස්ථාවකදී මිය ගොස් ඇති බවයි පුරා විද්‍යාඥයන් සඳහන් කළේ. ඔවුන් අදාළ ස්ථානයේ පැවති විලක මඩෙහි එරී මිය ගොස් ඇති බවට පුරා විද්‍යාඥයින් විශ්වාස කරනවා. පූර්ව ඓතිහාසික යුගයට අයත් මෙම අස්ථි කොටස් වසර ලක්ෂ 26 ක් දක්වා වඩා පැරණි බවයි විශ්වාස කෙරෙන්නේ.

 

 

 

 

The post මෙක්සිකෝ නගර ආසන්නයේ කැනීමකින් ඉපැරණි සතුන් 60 දෙනෙකුගේ අස්ථි කොටස් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG