එක්සත් රාජධානියේ ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකාය විසුරුවා හැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා.
ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය තවමත් ඉහළ මට්ටමක පවතිනවා.දෛනිකව පුද්ගල මරණ දහස ඉක්මවා සිදුවන වටපිටාවක කාර්යා සාධක බලකාය විසුරුවා හැරීම පිළිබඳ බොහෝ දෙනෙකු විශ්මය පළකරනවා. මෙවැනි බලකායක සේවාව අත්‍යවශ්‍යම මොහොතකම එය විසුරුවා හැරීමට ගත් තීරණය බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ ද විවේචනයට ලක්ව තිබෙනවා.
The post ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකාය විසුරුවා හැරේ appeared first on ITN News.
Post a Comment