Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මස් පිණිස වන සතුන් දඩයම් කිරීම හා අලෙවිය සදහා වන තහනම චීන රජය යළි තහවුරු කරයි  

Add comments

මස් පිණිස වන සතුන් දඩයම් කිරීම හා අලෙවිය නීතියෙන් තහනම් කිරීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

වන සතුන් දඩයම් කිරීම පසුගිය පෙබරවාරි මාසයේදී තාවකාලිකව තහනම් කෙරුණු අතර නව නීති යටතේ එය ස්ථිරවම තහනම් වනු ඇති.

වන සතුන් වෙළෙදාමේ යෙදුනු පුද්ගලයින් වගා කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර චීනයේ ජාතික ව්‍යවස්ථාදායක සභවේ වාර්ෂික සැසිය අද ආරම්භ කෙරුණා.

තුන් දහසකගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ වූ සම්මේලනයට මාධ්‍ය වෙත ලබා දෙන අවස්ථාව සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

The post මස් පිණිස වන සතුන් දඩයම් කිරීම හා අලෙවිය සදහා වන තහනම චීන රජය යළි තහවුරු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG