Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැතිට එරෙහි දූෂණ චෝදනා නඩු විභාග ඇරඹෙයි  

Add comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එල්ලවී තිබෙන දූෂණ චෝදනා නඩු විභාග අද ආරම්භ වුණා.

ඊශ්‍රායල ඉතිහාසයේ බලයේ සිටින අග්‍රාමාත්‍යවරයෙක් නීතිය ඉදිරියේ පෙනී සිටින්නේ පළමුවරටයි. අල්ලස් දූෂණ හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා රැසක් එල්ලවී තිබෙනවා. 70 වියැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය වැඩිම කළක් පාලනය කළ අග්‍රාමාත්‍යවරයා ද වනවා. වසරක වැඩි කළක් පැවති දේශපාලන අස්ථාවර භාවය නිමා කරමින් පසුගිය සතියේදී ඔහු අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ විපක්ෂය සමඟ ඇතිකර ගත් බලය බෙදා හැරීමේ එකඟතාවයක් මතයි.

 

 

 

 

 

The post ඊශ්‍රායල අගමැතිට එරෙහි දූෂණ චෝදනා නඩු විභාග ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG