Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තය කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බැලීමට සූදානම්  

Add comments

තායිලන්තය ද වඳුරන් යොදා ගනිමින් කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බැලීමට සූදානම් වනවා.

RNA  නම් මෙම එන්නත මීයන් හට භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලැබුණු බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. එහෙත් මෙම එන්නත තවමත් මනුෂ්‍යයින් යොදා ගනිමින් පරීක්ෂණයට ලක් කිරීමට අවසර හිමිව නැති බවයි එරට විද්‍යා හා පර්යේෂණ අමාත්‍යවරයා පවසන්නේ. රුධිර සෛලවලට වෛරසයට සාර්ථකව මුහුණ දීමේ ප්‍රතිශක්තිය වැඩි කිරීම මෙමඟින් සිදුවනවා. මේ වන විටත් තායිලන්තය තුළ එන්නත් දෙකක අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

 

 

The post තායිලන්තය කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බැලීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG