Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරි නීතිය කඩකළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව ශ්‍රී පාදස්ථානය දක්වා පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු ඇතුළු සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාඋස්සාකැලේ පොලිස් මුරපොලේ මෙම පිරිස ඔවුන් පැමිණි ලොරි රථයද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

The post ඇඳිරි නීතිය කඩකළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG