Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරිනීතිය  

Add comments

හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ.

ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.

 

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය

2020-05-29

 

 

The post හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරිනීතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG