Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  

Add comments

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (02) ගෙනු කෙරුණා.

නීතිඥ චරිත ගුණරත්න මහතායි එය ගොනු කර ඇත්තේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා එහි සාමාජිකයන්,  ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර,  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් හා නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

The post මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG