Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇදිරි නීතිය හේතුවෙන් බස්නාහිර පලාතේ සිරව සිටි පුද්ගලයන් නිවෙස්වලට පිටත්කර හැරීම ඇරඹෙයි  

Add comments

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටි පිරිස් සිය ගම්බිම් වෙත පිටත්කර යැවීමට පොලීසිය කටයුතු කළා.

එහි පළමු පියවර ක්‍රියාත්මක වුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

බස්නාහිර උතුර කැලණිය කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ සිටි පුද්ගලයන් 380 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත බස් මගින් පිටත්කර හැරීම සිදුකෙරුණා.

The post ඇදිරි නීතිය හේතුවෙන් බස්නාහිර පලාතේ සිරව සිටි පුද්ගලයන් නිවෙස්වලට පිටත්කර හැරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG