Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ජනපතිට බලපෑම් කරන්න කාටවත්ම බැහැ – නීති විශාරදයින්  

Add comments

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි කිසිවෙකුටත් ජනාධිපතිතුමාට බලපෑම් කළ නොහැකි බව නීති විශාරදයන් අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මැතිවරණය කැඳවීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජනාධිපතිතුමාට මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරගත නොහැකි බවට ගෙන යන තර්ක ඉතා බොළඳ ඒවා බව ද නීති විශාරදයන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

 

The post විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ජනපතිට බලපෑම් කරන්න කාටවත්ම බැහැ – නීති විශාරදයින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG