Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන දිනයටත් බ්‍රසිලයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවයි  

Add comments

දෙවන දිනයටත් බ්‍රසිලයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.

එහෙත් සමාජ දුරස්ථභාවය තබා ගැනීම පිළිබද දිගින් දිගටම විවේචන එල්ල කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා.

මෙම වෛරසය එතරම් සැලිකිල්ලට භාජනය කළ යුතු වෛරසයක් නොවන බවයි ඔහු පවසන්නේ.

The post දෙවන දිනයටත් බ්‍රසිලයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG