නිසි මාර්ගෝපදේශ යටතේ සම්බාහන ආයතන සහ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට ඉදිරියේදී අවකාශ සළසන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊට අදාළ මාර්ගෝපදේශ සහ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පල කෙරෙනු ඇති.
The post කාය වර්ධනයටත් සම්බාහනයටත් ඉඩ දෙන්න සූදානමක් – සියල්ල නිරෝධායන නීතියට යටත්ව appeared first on ITN News.
Post a Comment