Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කොරෝනා ආසාදියින් සහ මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළයයි  

Add comments

ආර්ථික  කටයුතු යළි පනගැන්වීමේ අරමුණින් ප්‍රාන්ත කිහිපයක සීමා ලිහිල් කිරීමත් සමඟින් අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදියින් සහ මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාවට ආසන්නව පැවතියා.මෙය දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව ලෙසද සඳහන්. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවනවා.

The post ඉන්දියාවේ කොරෝනා ආසාදියින් සහ මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG