පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති මොහොතක රජයේ මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිතුමා සතුව පවතින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කැප්පෙටිපොල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
The post පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති මොහොතක රජයේ මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිතුමා සතුයි appeared first on ITN News.
Post a Comment