පසුගිය රජය සිදුකළ වංචා දූෂණ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වනවිට එම රජය කරවූ පිරිස බියට පත්වී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post වංචා දූෂණ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වනවිට පසුගිය රජය කරවූ පිරිස බියට පත්වෙලා appeared first on ITN News.
Post a Comment