මෙවර අපොස උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේදී විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට කිසිඳු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පවසනවා.
අධ්‍යාපන නිලධාරීන් සමඟ මහනුවරදී පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
The post මෙවර A/L සහ O/L අපේක්ෂකයින්ට කිසිඳු අසාධාරණයක් වීමට ඉඩ තියන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment