Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙදර්ලන්ත නෞකාවක් සඳහා කාර්ය මණ්ඩලය රැගත් විශේෂ ගුවන් යානයක් මත්තලට  

Add comments

ගාල්ල වරායේ නවතා ඇති නෙදර්ලන්ත නෞකාවක් සඳහා කාර්ය මණ්ඩලය රැගත්  විශේෂ ගුවන් යානයක් නෙදර්ලන්තයේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද පැමිණියා.

නෙදර්ලන්ත ජාතිකයන් 230 දෙනෙකු මෙසේ පැමිණීයේ විශේෂ මානුෂීය හේතූන් මත ඔවුන් කර තිබූ ඉල්ලීමකට අනුවයි. එසේ පැමිණි නෞකා කාර්ය මණ්ඩලය මත්තල ගුවන්තොටුපොළ තුළදී පූර්ණ විෂබීජහරණයට ලක්කොට අදාළ නෞකාව වෙත යැවීමට කටයුතු කෙරුණා. එම නෞකාවේ සිටි 53 දෙනෙකු නැවත නෙදර්ලන්තය බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිත බවද වාර්තා වනවා.

 

The post නෙදර්ලන්ත නෞකාවක් සඳහා කාර්ය මණ්ඩලය රැගත් විශේෂ ගුවන් යානයක් මත්තලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG