Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව්‍ය කොරෝනා ව්‍යාප්තිය සමයේදී මාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය ගැන වැඩසටහනක් ITN ප්‍රවෘත්ති අංශයේදී  

Add comments

නව්‍ය කොරෝනා ව්‍යාප්තිය මෙන්ම එහිදී මාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ක්‍රියා කළා.

වර්තමානයේ ලෝකයටම පිළිලියක්වී ඇති මෙම වෛරසය හැඳින්වීමට  නිවැරදි සිංහල වචනය වන්නේ නව්‍ය කොරෝනා යන්න බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

The post නව්‍ය කොරෝනා ව්‍යාප්තිය සමයේදී මාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය ගැන වැඩසටහනක් ITN ප්‍රවෘත්ති අංශයේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG