Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිරිතලේ තුනේ කණුව ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකුට තුවාල  

Add comments

ගිරිතලේ දියබෙදුම ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ තුනේ කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අකුරණ සිට කදුරුවෙල දක්වා පැමිණි වෑන් රථයක් හා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරෙන් වෑන් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. වෑන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

 

 

 

The post ගිරිතලේ තුනේ කණුව ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG