කොරෝනා වෛරසය හේතුවෙන් චිලී රාජ්‍යයේ මිය ගිය ගණන දහස ඉක්මවා තිබෙනවා.
එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන අතර ඉන් දහසකට වැඩි පිරිසක් අසාද්‍ය තත්ත්වයේ පසුවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවක් පෙනෙන්ට තිබෙනවා.
The post කොරෝනා හේතුවෙන් චිලී රාජ්‍යයේ මිය ගිය ගණන දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment