
දකුණු පළාතේ පැතිර යන වෛරසය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වෛරසය මැඩ පැවැත්වීමට රජය මැදිහත්වීමෙන් මේ වන විටත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ,
Post a Comment