Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සඳට සංචාරකයන් රැගෙන යාම කල් යයි  

Add comments

සඳට සංචාරකයන් රැගෙන යාමේ ”ස්පේස් එක්ස් ” ආයතන වැඩසටහන කල්දමා තිබෙනවා. මේ වසරේ එය ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර තිබුණේ. එභෙත් ලබන වසරේ මැදි භාගය තෙක් එය කල්දැමූ බවයි ඔවුන් පවසන්නේ. ඊට හේතුව මෙතෙක් නිශ්චිතව භෙළිවී නැහැ.  කෙසේවෙතත් එය තාක්ෂණික සහ නිෂ්පාදන ගැටලුවක් විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG