Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්ලාස්ටික් භාවිතය ගැන ජගත් සංවිධානය වාර්තාවක් නිකුත් කරයි  

Add comments

ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් ජගත් සංවිධානය වාර්තාවක් නිකුත්කළා. රටවල් 50 ක් ප්ලාස්ටික් භාවිතය අඩු කර ඇතැයි ඉන් හෙළි වුණේ. චීනය, වියට්නාමය, අයර්ලන්තය සහ මොරොක්කෝව ඇතුලු රටවල් ඊට අයත්. ඇතැම් රටවල තහනම ක‍්‍රියාත්මක වුවත් එය සාර්ථක වී නොමැති බවයි ජගත් සංවිධානය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG