Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීනයේ මැනිලා නුවර අද සිට විවෘත කෙරේ  

Add comments

ලොව දීර්ඝතම කාලයක් වසා දැමීමට ලක්ව තිබූ පිලිපීනයේ මැනිලා නුවර අද සිට විවෘත කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවා.

මාර්තු මාසයේ මුල් භාගයේදී මැනීලා නුවර වසා දැමුණු අතර එය දින 76 ක කාලයක් ක්‍රියාත්මක කෙරුණා. කෙසේ වුවද කායවර්ධන මධ්‍යස්ථාන, සිනමා ශාලා හා රාත්‍රී සමාජශාලා විවෘත කිරීමට අවසර හිමිව නැහැ.

The post පිලිපීනයේ මැනිලා නුවර අද සිට විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG