ස්පාඤ්ඤයේ පනවා ඇති නීති ලිහිල් කිරීමත් සමගම දහස් ගණනක් ජනතාව එරට වෙරළ තීරයන් වෙත ඇදී එන අයුරු දක්නට ලැබුණා.
එම ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් හා ආහාර වෙළදසැල්ද විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා. එහෙත් මෙම මස 21 දක්වා එරට වසාදැමීමේ නීති ක්‍රියාත්මකයි.
The post ස්පාඤ්ඤයේ නීති ලිහිල් කිරීමත් සමග දහස් ගණනක් ජනතාව වෙරළ තීරයන් වෙත ඇදී එයි appeared first on ITN News.
Post a Comment