මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1633 දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 13 දෙනාගෙන් 09 දෙනෙකුම විදේශවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
The post මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,633ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment