ත්‍රිවිද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 58 දෙනෙකු එම කටයුතු අවසන් කර අද දිනයේ පිටව යන බව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
The post නිරෝධායනය අවසන් කළ තවත් 58 දෙනෙකු නිවෙස් වෙත appeared first on ITN News.
Post a Comment