සමස්ත ජාතියම බරපතල අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීම කණගාටුවට කරුණක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා. එක්සත් ජාතික පක්ෂ අර්බුදය විසදා ගැනීමට පෙර රටම මුහුණදී ඇති තත්ත්වයෙන් මිදීමට සහාය දීම එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ වගකීමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
The post පක්ෂයේ ප්‍රශ්න පස්සේ විසඳගන්න රට අනතුරට හෙලන වැඩ කරන්න එපා, ඕමල්පේ හිමිගෙන් එජාපයට අවවාදයක් appeared first on ITN News.
Post a Comment