Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු කිලෝ 3000 ක් ගබඩාවකින් සොයා ගැනේ  

Add comments

පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු කිලෝග්‍රෑම් 3000 ක් බණ්ඩාරගම රේරුඛාන ප්‍රදේශයේ ගබඩාවකින් සොයා ගෙන තිබෙනවා.  බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරික්ෂඛවරුන්ට ලද තොරතුරකට අනුව අලෙවිය සඳහා සකස් කරමින් සිටියදීයී මෙම ලොකු ළූනු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. එම අලෙවිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

 

 

 

The post පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු කිලෝ 3000 ක් ගබඩාවකින් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG