Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මද්දකට හසුවී සිටි දිවියෙකු මරුට  

Add comments

නෙලුව හක්පිටිය මැණිකාවිට ප්‍රදේශයේ ඉඩමක මද්දකට හසුවී සිටි දිවියෙකු මිය ගොස් තිබෙනවා.

දින 4 කට පමණ පෙර මෙම සත්ත්වයා මිය ගොස් ඇති බවත් දිගින් අඩි හයහමාරක් පමණ වන දිවියාගේ දත් සහ නිය කිසියම් පිරිසක් ගලවාගෙන ගොස් ඇති බවත් වනජීවී නිලධාරීන් පවසනවා.

සිරුර මරණ පරික්‍ෂණ සදහා හික්කඩුව වනජීවී කාර්යාලයට රැගෙන යාමටයි කටයුතු කෙරුණේ.

The post මද්දකට හසුවී සිටි දිවියෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG