ජනතාවට අපහසුතාවක් නොවන පරිදි සේවා ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා.
ප්‍රධාන කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් කාර්යාලවලින් ද එම සේවා ලබාගත හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ.
පසුගිය 11 වනදා සිට මේ දක්වා සීමා සහිත ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුවන්නේ. සෑම කාර්යාලයකම සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වනවා. ලිපි ද්‍රව්‍ය විෂබීජහරණය සිදු කරන නව යන්ත්‍රයක් ප්‍රධාන කාර්යාලයේ ස්ථාපනය කර තිබෙනවා.
The post අපහසුවකින් තොරව සේවා ලබා ගන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment