Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්‍ෂයට  

Add comments

යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ තබ්බෝව ජලාශය ආසන්නයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්‍ෂයට පත්වුණා.

ඔහු පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවයේ නිරතව සිටි 30 හැවිරිදි දෙදරු පියෙක්.

The post යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG