Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමු තේ දළු සඳහා ඉහළ මිලක්  

Add comments

අමු තේ දළු සඳහා ඉහළ මිලක් ලැබෙමින් පවතින බව කුඩා තේ වතු හිමියන් පවසනවා. වසර ගණනාවකට පසු මෙසේ මිල ඉහළ යාමක්  දක්නට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

අමු තේ දළු කිලෝග්‍රෑමයකට රුපියල් 124 ක ඉහළ මිලක් මේ වන විට ලැබෙමින් පවතිනවා. ලෝක වෙළදපලේ මෙරට කළු තේ සදහා වැඩි ඉල්ලුමක් පැවතීමෙන් තේ මිල ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

තේ මිළ ඉහළ යාමත් සමග කුඩා තේ වතු හිමියන් තේ වගාව සදහා වැඩි වශයෙන් යොමු වී සිටිනවා. මෙස් ඉහළ මිලක් තේ දලු සදහා ලැබීම තමන්ට විශාල සහනයක් බවයි කුඩා තේ වතු හිමියන් පවසන්නේ.

 

 

 

 

The post අමු තේ දළු සඳහා ඉහළ මිලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG