Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයඹ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙක් අගමැතිට සහාය පළ කිරීමට එක්වෙයි  

Add comments

වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකු හා පළාත් අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කිරීමට එක්වුණා.

වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වන අතුල විජේසිංහ හා ධර්මසිරි දසනායක,  හිටපු පළාත් අමාත්‍ය පියසිරි රාමනායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරුන් පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීමට එක්වුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවයි ඔවුන් මාධ්‍ය හමුවේ කියාසිටියේ.

 

The post වයඹ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙක් අගමැතිට සහාය පළ කිරීමට එක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG