Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්‍රීඩකයින් සම්බන්ධ නැත්නම් – මට කිසිම ප්‍රශ්නයක් නැහැ  

Add comments

ක්‍රිකට් තරග පාවා දීම් සම්බන්ධයෙන් එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා කරන ප්‍රකාශයෙන් ක්‍රීඩකයින් පිළිබඳ කිසිඳු සඳහනක් කර නැති බව හිටපු ප්‍රවීණ දඟපන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසනවා. හගුරන්කෙත ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

 

The post ක්‍රීඩකයින් සම්බන්ධ නැත්නම් – මට කිසිම ප්‍රශ්නයක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG