පැයක් පුරා තමන් පැවැත්වූ කතාවක් සංස්කරණය කර ඉන් සුළු කොටසක් පමණක් උපුටා දක්වමින් ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බව විනායගමුර්ති මුරලිදරන් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
The post මගේ කතාව සංස්කරණයේදී විකෘති කරලා – විනායගමුර්ති මුරලිදරන් appeared first on ITN News.
Post a Comment