අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව දැයට කිරුළ භූමියට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.
අනුරාධපුර බන්ධනාගාරයේ ඉඩපහසුකම් වැඩි කිරීම සඳහා මෙන්ම එළිමහන් සිරකඳවුරු භූමි ප්‍රදේශය පුළුල් කිරීම සඳහා මෙම පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ සඳහා අක්කර සියයක භූමි භාගයක් වෙන් කිරීමේ මූලික කටයුතු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. එම ප්‍රදේශය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා.
The post අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව දැයට කිරුළ භූමියට රැගෙන යාමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment