Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි  

Add comments

ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබෙනවා.වාර්ෂිකව ලෝකයෙන් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් රෝගීන් කොරෝනාවෙන් වාර්තාවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 10,087,553 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 5,466,266ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 501,428ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

The post ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG