Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක්  

Add comments

පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ඇමෙරිකානු සම්භවයක් සහිත ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

නිල මරණ වාර්තාවෙන් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ගෙල සිරවීමෙන් ශ්වසනය කිරීමට නොහැකිව මරණය සිදුව ඇති බවයි. එමෙන්ම ඔහු හෘද රෝගී තත්ත්වයෙන් පසුවන බවත් මරණයට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවත් අදාළ වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු ඇමෙරිකාවේ ප්‍රාන්ත 06 කට අයත් නගර 25 ක උද්ඝෝෂණ ව්‍යාප්ත වී ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

The post ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG