Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ නිරිත දිග ප්‍රදේශයට වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑම්  

Add comments

චීනයේ නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් රැසක් වාර්තා වී තිබෙනවා.

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ගංවතුර සහ නායයාම් රැසක් වාර්තා වී ඇති අතර ගම්වැසියන් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ගංවතුර හේතුවෙන් මාර්ග යට වීම නිසා විදේශ සංචාරකයින් කිහිප දෙනෙකු කදු මුදුන්වල සිර  වී සිටින බව සඳහන්. ඔවුන් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

 

 

 

The post චීනයේ නිරිත දිග ප්‍රදේශයට වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG