Jun
29
කකුල් 8 ක එළුවෙකු පිළිබද තොරතුරු වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එළුවා යනු සිව්පා සතෙකු බව අප සියලු දෙනා දන්නා කරුණක්. එහෙත් වව්නියාව පුවරසන්කුලම ප්‍රදේශයේ නිවසක ඇතිකළ එළු දෙනක බිහිකළ පැටවාට කකුල් 8ක් පිහිටා තිබුණා. එක හිසක් සහ ශරීර කොටස් දෙකක් බද්ධ වී තිබූ එම පැටවා උපතේදීම මිය ගොස් සිටි බවයි නිවැසියන් පවසන්නේ.
The post උපතේදීම මිය ගිය කකුල් අටේ එළුවා (Video) appeared first on ITN News.
Post a Comment