කන්ජි පානි ඉම්රාන් රඳවා සිටි සිරමැදිරියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතනයක් සහ සිම්පත් දෙකක් හමුවී තිබෙනවා.
විශේෂ කාර්ය බලකා බූස්ස කඳවුරේ නිලධාරින් සහ බන්ධනාගාර නිළධාරින් එක්ව සෝදිසි මෙහෙයුම සිදුකළා.
මේ අතර පේදුුරුතුඩුව පොලිස් වසමේ පිල්ලෙයාර් කෝවිල අසල සිදුකළ වැටලීමකින් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
යුද හමුදා බුද්ධි අංශ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙහෙයුම සිදුකර තිබෙන්නේ.
The post කන්ජිපානිගේ සිරමැදිරියේ ජංගම දුරකතනයක් සහ සිම්පත් 2ක් appeared first on ITN News.
Post a Comment