රුවන්පුර අධිවේගී මාර්ගයද දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණේ විදේශීය අරමුදල් යටතේයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීයී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post රත්නපුර අධිවේගයත් රටේ අරමුදලින් හදන්න කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment