Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔඩ්ඩුසුඩාන් කම්හලේ නිෂ්පාදන කටයුතු පිඟන් සංස්ථාව විසින්ම සිදු කිරීමට කැබිනට් අනුමැතිය  

Add comments

ලංකා පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කෙරෙනවා පෞද්ගලික ආයෝජකයකුගේ සහභාගීත්වයෙන් තොරව කම්හලේ නිෂ්පාදන කටයුතු පිඟන් සංස්ථාව විසින්ම සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

රජයේ අවශේෂ කැලෑ වශයෙන් හඳුන්වන ඉඩම් බලතල දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සදහා පවරදිම දීම සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා  අදහස් පළකළා.

.

 

 

 

 

 

The post ඔඩ්ඩුසුඩාන් කම්හලේ නිෂ්පාදන කටයුතු පිඟන් සංස්ථාව විසින්ම සිදු කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG