බැරල් සංඛ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය පෑලියගොඩ ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකින්.
මත්කුඩු තොගයක් ද ඔවුන් ලග තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
The post බැරල් සංඛගේ සමීපතමයන් දෙදෙනෙක් පොලිස් භාරයේ appeared first on ITN News.
Post a Comment