Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ  

Add comments

පාසල් ආරම්භ වීමත් සමඟ විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම්දීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

The post විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG